Full Automate කරලා නොමිලේ බිට්කොයින් හොයමු.

 මේ System එක නිසා Roll Button එක තවත් අතින් කර Click කර ඉන්න ඔනි නෑ . මගේ Referral Link එකෙන් Join වෙන ඔනිම කෙනෙක්ට තවත් පොඩි පොඩි Requirement ටිකක් complete  කරන්න විතරයි තියෙන්නේ ඊට පස්සෙ අපි දෙනට හදලා තියෙන software එක දාලා මේ වැඩේ auto කරගන්න පුලුවන්.  වැඩි විස්තර දැන ගන්න මට Whatsapp / Telegram msg එකක් එවන්න. 

                 Requirements ටික

1. Laptop Or Mobile device

2. Source Code We maintain it and give new updates to you.
(0.5USD or 150LKR per Month)

3. Cloud Server or Local computer with 24/7 Service (Cloud Server is cost-effective)

4. Valid Debit Card (Without Money / If you have fulfilled 3rd requirement you don't need this)

5. Cloud Computing Knowledge about this program (If you don't have this you can hire a person from us at a low price) (0.3USD or 100LKR per hour)

4. Cloud server maintenance (If you can't do this you can hire a person from us at a low price) (0.3USD or 100LKR per hour)



Whatsapp Inbox >> 0757474730
 
Telegram inbox  >> https://t.me/ExCod3R



එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.


මුලින්ම site එකේ account එකක් හදමු.
Account එකක් හදන්න මෙතන click කරන්න.

එහෙනම් මුලින්ම මේ ටික පුරවලා account එකක් හදාගන්න.




ඔයා කැමති password එකක්,
ඔයාගෙ email එක,
i'm not robot ඔබලා verify කරන්න.
Sign up කරලා account එකක් හදාගන්න.

ඊට පස්සෙ ROLL! ඔබන්න.
දැන් ඔයාට lucky number එකක් ලැබෙයි.

ලැබෙන අංකයට අනුව BTC ලැබෙනවා.

මෙන්න මේ වගේ...

ඔයාට ලැබෙන අංකවල දිනුම් මෙහෙමයි.

අංක 0ත් 9885ත් අතර අංකයක් ලැබුනොත් 0.00000854BTC(බිට්කොයින්) ලැබෙනවා.
ඔය විදිහට ලැබෙන අංකයට බිට්කොයින් ලැබෙනවා. මේ තෑගි වගුව නිතරම වෙනස් වෙනවා.
ඒක නිසා වැඩි වාසියක් ලැබෙන අවස්තාත් තියෙනවා.
කොහොම උනත් අපිට හම්බුවෙන්න පුලුවන් උපරිම ගාන $200
එත් ඉතින් $200ක් එක පර හම්බ වෙන්න නම් අපිට අර රෝල් කරාම එන එක Number එක 10000 වෙන්න ඕනි. 

ඔහොම එකපාරක් roll කරාට පස්සෙ නැවත roll කරන්න පුලුවන් පැයකට පස්සෙ.

මේ වගේ වෙලාව වැටෙයි. ආයෙත් 0 උන ගමන් roll කරන්න පුලුවන්.

තමන්ගේ balance එක බලන්නෙ මෙහෙමයි.

මුලින්ම menu click කරන්න. එතකොට පින්තූරෙ විදිහට ගිණුම් විස්තර එනවා.

ඔය මන් කොටු කරලා තියෙන තැන තියෙන්නේ ඔයාගේ Bitcoin Balance එක
හරි දැන් ඔය ටික තේරුනා කියලා හිතනවා මන්. 

උඩ පින්තූරෙ තියෙන විදිහට එතන තියෙන Profile කියන එක කරන්න.
යට පින්තුරේ විදිහට Page එක Open වේවී එතකොට


දැන් ඔය හොයාගත්ත Bitcoin ටික ගන්න අපිට Bitcoin Account එකක් තියෙන්න ඕනි.

මේකේ මේ පෙන්නලා තියෙන Change Withdrawal address  කියන එකට අපේ 

Bitcoin Wallet Address එක දෙන්න ඕනි.

Bitcoin Wallet Address එකක් හදන හැටි දැනගන්න මෙතනින් යන්න……

යමක් කමක් පුළුවන් 

පොඩ්ඩක් කඩ්ඩ පුළුවන් එවුන් නම්

ලොකු දෙයක් නෑ

 බන් මෙතනින් ගිහින් register වෙයන්

            
>>>>  FAUCETPAY <<< ගිණුමක් සාදා ගැනීමට

>>>>  BINANCE <<< ගිණුමක් සාදා ගැනීමට

ඔයා කැමති password එකක්,
ඔයාගෙ email එක දාලා,
i'm not robot ඔබලා verify කරන්න.
Sign up කරලා account එකක් හදාගන්න.

එකේ තියෙන Bitcoin Receive Address එක

මන් දැන් උඩ පින්තුරේ පෙන්නපු තැනට  

දාලා Password එක දාලා Change බට්න් එක Click කරාම ඒ වැඩෙත් හරි.

0.0003BTC උන ගමන් cash out කරන්න පුලුවන්.

Cash out කරන්න withdraw bitcoins ඔබන්න.


එතකොට මේ වගෙ auto withdraw enable කරන්න වැටෙයි.ඕක enable කරලා තියන්න.එතකොට හැම ඉරිදා දවසකම ඔයා හොයපු මුදල ඉබේම ඔයාගෙ bitcoin account එකට එයි.


නැත්තම් manual withdraw කියන එක ඔබලා cashout කරන්න. පැය 2ක් විතර යනකොට සල්ලි එනවා.හැබැයි මේ ක්‍රමෙන් සල්ලි ටිකක් කපා ගන්නවා. 0.00000400BTC කපා ගන්නවා.එච්චරම ලොකු ගානක් නෙවෙයිනෙ ඒ නිසා අවුලක් නැහැ.



හැබැයි instant withdraw නම් ගන්න එපා. ලොකු මුදලක් කපා ගන්නවා.

මට ආපු ටික Payment details මේ තියෙන්නේ

මේ System එක කරලා තවත් අතින් කර කර ඉන්න ඔනි නෑ තවත්. මගේ Referral Link එකෙන් Join වෙන ඔනිම කෙනෙක්ට තවත් පොඩි පොඩි Requirement ටිකක් complete  කරන්න විතරයි තියෙන්නේ ඊට පස්සෙ අපි දෙනට හදලා තියෙන software එක දාලා මේ වැඩේ auto කරගන්න පුලුවන්.  Requirement ටික දැන ගන්න මට Whatsapp msg එකක් එවන්න. 

Whatsapp Inbox >> 0757474730
 
Telegram inbox  >> https://t.me/ExCod3R
 

මේ මොහොත වනවිට බිට්කොයින් එකක් ඇමරිකන් ඩොලර් 34,362.00 ක් වෙනවා.

1BTC=$34,362.00






ලංකාවෙ මුදලින් බැලුවොත් $1ක් (ඇමරිකන් ඩොලර් 1ක්) Rs199/=ක් වෙනවා.

එතකොට bitcoin 1ක් කියන්නෙ ඇමරිකන් ඩොලර් 34,362.00ක්.

එතකොට ලංකාවෙ මුදලින් 

Rs199*34,362.00=Rs6843824.56ක්

                            බිට්කොයින් එකක් කියන්නෙ රුපියල් වලින් පොඩි ගානක් නම් නෙමෙයි මචන්
                                             මේකෙන් සත ගානක් කියන්නෙත් සෙහෙන්න වටිනවා


Update 2020/05/02 :- අද වෙනකොට BTC එකක වටිනාකම $34,362.00 

(LKR 6843824.56) ක් වෙනවා.... 

ලේසි පහසු මුදලක්ද. ඔයාලා දැන් කල්පනා කරයි මේ bitcoin සල්ලි ගන්නෙ කොහොමද කියලා.අපේ රටේ අයට bitcoin සල්ලි අතට ගන්න බැහැ. ඒ කියන්නෙ buy and sell දෙන්නෙ නැහැ.

හැබැයි ක්‍රම තියෙනවා.
 බිට්කොයින් exchange කරන සයිට් තියෙනවා,ඒවගෙන් අපෙ Paypal /Skrill ගිනුමට සල්ලි මාරු කරගන්න පුලුවන්.

ඔය හැම ක්‍රමේකින්ම සල්ලි ගන්නහැටි, මම ඉදිරියෙදි කියලා දෙන්නම්.
එතකන් බිට්කොයින් හොයලා තියාගන්න.


මේ පෝස්ට් එක ගැන ඔයාලගෙ අදහස්,ප්‍රශ්න comment කරන්නකෝ.
එහෙනම් නැවත හමුවෙමු...

No comments:

Post a Comment

Pages